

තවත් ප්රදේශ කිහිපයක හුදකලා භාවය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව , මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොන්දුපිටිය 727 ග්රාම නිලධාරී වසම හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මාතලේ දිස්ත්රික්කයේ මීදෙණිය ග්රාමසේවා වසමේ , පොසලේන් ප්රදේශය, ඉසුරු මාවත හා එක්සත් ජනපදය ප්රදේශවල හුදකලා භාවය වහාම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476