ජපන් චිත්‍රාගාර ගින්නේ සැකකරු හදුනා ගනී

ජපානයේ චිත‍්‍රාගාර ගින්නට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු පිළිබද තොරතුරු අනාවරණ කර තිඛෙනවා.
සැකකරු දැඩි පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් සැකකරු චිත‍්‍රාගාරයට රැගෙන විත් ඇති බව හෙළිව ඇති අතර ගින්නට හසුවිමෙන් 33 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
තුවාල ලැබූ ගණන 30 ක්.
චිත‍්‍රාගාරයේ හිමිකරුවන් තම අදහස් සොරා ගැනීමට විරෝධය පළකිරිම අරමුණ වූ බවයි සැකකරු පවසා ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න