ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹින් / කඩුවෙල 28 යි – මොරටුව 24 යි

Sri Lanka

ඊයේ (05) දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම ආසාදිතයන් ගණන 277 ක්.
කඩුවෙලින් ආසාදිතයන් 28 ක් හා මොරටුවෙන් ආසාදිතයන් 24ක් වාර්තා වුණා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 92 ක් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් වාර්තා වනවා.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් , කුරණෑගලින් ආසාදිතයන් 44 ක් හා , කළුතරින් ආසාදිතයන් 37 ක් වාර්තාවී තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *