

බෝන් අගේන් ලෙස හැදින්වෙන ආගමික කණ්ඩායමක් ක්‍රීඩකයන් කලාකරුවන් ආදී සමාජයේ ප්‍රකට පිරිස් බිලිබා ගනිමින් ප්‍රචාරයන් සිදුකරන බවට මේ දිනවල දැඩි චෝදනාවක් එල්ලවනවා.
ඒ දැවැන්ත මුදලක් වැය කරමින් ආගම ව්‍යාප්ත කිරීමට එම පිරිස් කටයුතු කරන බව පවසමින්.
එම චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා එම ආගමික කණ්ඩායමේ ප්‍රධානියා බවට චෝදනා එල්ලවන දේවගැති ඩබ්ලිව්.ඒ.ඩි. කිංස්ලි සමග පැවැත්වූ සාකච්ජාවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
( මෙය කිංස්ලි රත්නායක මහතාගේ යූ ටියුබ් නාලිකාවන් උපුටා ගැනීමක් පමණකි.)
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445