

73 වන ජාතික නිදහස් උළෙල වාර්තා කිරීමට විවිධ මාධ්‍ය ආයතනවලින් යොදවා සිටි මාධ්‍යවේදින් 18 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් 200කට ආසන්න මාධ්‍යවේදින් පිරිසක් මෙවර ජාතික නිදහස් දින උළෙල නියෝජනය කිරීමට ඉල්ලුම්කර තිබී ඇති අතර ඔවුන් හට සිදුකල PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් පිරිස හමුවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476