මන්ත්‍රී විමල්ට එරෙහි වත්කම් නඩුව අගෝස්තු 8 කැදවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොණු කළ දූෂණ නඩුවක් අගෝස්තු 08 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ වසර 06 ක් තුළ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 ක් වටිනා මුදල් හා දේපල අයතා ලෙස උපයාගෙන ඇති බවට චෝදනා කරමින්. මෙම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ආයතන කිහිපයක පරිගණක පද්ධති පරික්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට අවසර ලැබී නැති බව අධිකරණයට ප්‍රකාශ කෙරුණා. සිද්ධීන් 39 ක් යටතේ අල්ලක් කොමිසම මහාධිකරණයේ අධි චෝදනා ගොණු කර තිබෙනවා.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ

Leave a Reply

Your email address will not be published.