

චීනයේ කඳවුරුවල රඳවා ඇති උයිගර් කාන්තාවන් දූෂණයට ලක්කර ඇතැයි යන චෝදනාව අමෙරිකා සහ බ්‍රිතාන්‍ය රජයන් විසින් හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
කාන්තා රැඳවියන් දූෂණයට, ලිංගික අපයෝජනයට සහ වධහිංසාවලට ලක් කෙරෙන බවට සාක්ෂි සහිතව පසුගියදා මාධ්‍ය වාර්තා මගින් පෙන්වාදී ඇති බවද එම වාර්තා පැවසුවා.
උයිගර් කාන්තාවන් සහ සුළු ජාතීන් මිලියනයක පමණ සංඛ්‍යාවක් චීන කඳවුරුවල රඳවා ඇති බවට ද එමගින් චෝදනා කර තිබුණා.
කෙසේවෙතත් මාධ්‍ය මගින් වාර්තා කරඇති මෙම චෝදනා චීන රජය විසින් ප්රතික්ෂේපකර තිබෙනවා.තිබේ.
ඔවුන් පවසන්නේ අමෙරිකාවේ පුවත්පත් මගින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර ඇති බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476