ජපානයේ රැකියා අවස්ථා අයදුම් කිරීම යටතේ ලියාපදිංචි කිරීමේ කටයුතු අගෝස්තු 13 වනදා ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ යටතේ සාත්තු සේවිකා / නිෂ්පාදන හා ඉදිකිරීම් අංශය වෙනුවෙන් රැකියා අවස්ථා මූලික අධියරේදී ලබාදීමට නියමිතයි.
ඊට අදාළ සවිස්තර තොරතුරු පහත වීඩියෝවේ දැක්වෙන අතර අයදුම්පත්‍රය ඊට පහළින් දැක්වේ.

 

 

අයදුම්පත්‍රය මෙතනින්

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :