පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියයාම ගැන විමර්ෂණ

මට්ටක්කුලිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මියගිය පුද්ගලයා නිවසක 3වන මහලට අනවසරයෙන් ඇතුලුවීමට තැත්කර ඉන් ඇදවැටීමෙන් පසු පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :