අගමැති ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

1949 වසරේ මාර්තු මස 02 වනදා උපත ලැබූ  දිනේෂ් ගුණවර්ධන බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ සිය පියාවන පිලිප් ගුණවර්ධන ගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටී.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සහ පාර්ලිමේන්තුවේ සභානායක ධුරය ද දරා ඇත.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *