ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට වෛරසයකින් බලපෑම්/ බේරෙන්නේ මෙහෙමයි

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ඉලක්ක කරගත් නව වෛරසයක් වේගයෙන් ලොව පුරා පැතිරයමින් පවතින බව අනාවරණ කර තිඛෙනවා.
බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ මෙම වෛරසය දත්ත විනාශ කර ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල මුරපදය ස්වයංක්‍රීයව වෙනස්කර ගන්නා බවයි.
ජංගම දුරකථනයේ ෆ්ලෑෂ් ප්ලේයර් සක්‍රීය කරන ලෙස වන පණිවිඩයක් මගින් මෙම වෛරසය ලගාවන බව පැවසෙනවා.
යමකු එය සක්‍රීය කළහොත් වහාම දුරකථනයට වෛරසය ඇතුලත් වන අතර පරිගණකයේ දත්ත සියල්ල විනාශ වී යනවා.
යලිත් දුරකථනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සදහා පැය 24 ක් තුල කප්පම් මුදලක් ගෙවීමට සිදුවන අතර එය සිදු නොකළහොත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ දත්ත සම්පූර්ණයෙන් විනශවීමයි මෙහි ඇති අවධානම වන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish