රටක් වටින දළ පූට්ටුවාගේ නොදන්නා හපන්කම් මෙන්න

ගල්ගමූවේ දළ පූට්ටුවා සැලකෙන්නේ රටට ආඩම්බරයක් එක් කළ දුර්ලභ සද්ධන්තයකු ලෙසයි.අවාසනාවන්ත ලෙස රටට අහිමි කළ දළ පූට්ටුවා දශක කිහිපයක් පුරා රසවත් මෙන්ම පීඩාකාරී ජීවිතයක් අත්විදිමින් සිටි බව ඔබ දැන සිටියාද ? මේ බොහෝ දෙනකු නොදන්නා දළ පූට්ටවාගේ හපන්කම් පිළිබද කතාවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish