ලාංකීය විද්‍යාඥයින් විසින් සොයාගත් ජීවයට හිතකර සාධක සහිත බව සැලකෙන පළමු ග්‍රහ මණ්ඩලය පිළිබද අද මාධ්‍ය වෙත අනාවරණ කෙරුණා.
ඒ නවීන තාක්ෂණය පිළිබද මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් සොයාගත් මෙම ග්‍රහ මණ්ඩලයට තැඹිලි පැහැ සූර්යයකු වටා භ්‍රමණය වන ග්‍රහලෝක දෙකක් ඇතුලත්.
විද්‍යාඥ මහේෂ් හේරත් ,සරෝජ් ගුණසේකර හා මහාචාර්යය චන්දන ජයරත්න යන මහත්වරුන් විසිනුයි මෙම විශිෂ්ට සොයාගැනීම සිදුකර තිබුණේ.
මේ ඒ පිළිබද සම්පූර්ණ අනාවරණයයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :