යුරෝපා සංගමයත් නව හමුදාපතිට විරෝධයපායි

ලුතිනන් ජනරාල්’ශවේන්ද්‍ර’සිල්වා මහතා හමුදාපති ධූරයට පත් කිරීමට එරෙහි වන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ ඊට අදාල නිවේදනයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න