එකම විකල්පය ජාතික ජන බලවේගයයි / විජිත හේරත්-Audio

ප්‍රධාන පක්ෂ 2ම වසර 71 ක් පුරා රට නිවැරදි මගක ගෙනයාමට අසමත්ව ඇති බැවින් එම පාර්ශව වෙනුවට රට ගොඩගත හැකි එකම විකල්පය ජාතික ජන බලවේලගය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සදහන් කළා.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න