• Sun. Nov 27th, 2022

‘සතුට’ සහ ‘සාර්ථකත්වය’ – නොමිලේ පැවැත්වෙන වැඩමුළුව (Zoom)

ByLankaAnews

Aug 8, 2022

‘සතුට’ සහ ‘සාර්ථකත්වය’ ළඟා කරගැනීමේ මනෝවිද්‍යාත්මක ක්‍රමවේද පිලිබඳ සාකච්ඡා කෙරෙන ‘Success Through Happiness’ වැඩසටහන (Online) අගෝස්තු 20 වන සෙනසුරාදා පස්වරුවේ පැවැත්වෙයි. එය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීන මනෝවිද්‍යා උපදේශකවරයෙකු, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙකු මෙන්ම ලේඛකයෙකු වන රුවන් සමරසිංහ මහතා විසිනි. නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ලියාපදිංචිය දැන් සිදු කෙරෙයි. පුද්ගලයෙකුට සැබෑ ‘සතුට’ සහ ‘සාර්ථකත්වය’ අත්කරගත හැකි අකාරය පිළිබඳ ප්‍රයෝගික මනෝවිද්‍යාත්මක ශිල්ප ක්‍රම මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරෙයි. මෙම වැඩසටහන අගෝස්තු 20 වන සෙනසුරාදා පස්වරු 06.30 සිට 08.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ඔබ ඊට එක්වීමට කැමතිනම් මෙම WhatsApp සමුහයට දැන් ම එකතු වන්න.

https://chat.whatsapp.com/IJmfBZlziG4DOEmVQNmFuW

වැඩි විස්තර සඳහා අමතන්න 0703550300 අංකයට.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *