දූෂණයට එරෙහිව කතා කළ හැක්කේ ජවිපෙට පමණයි / අනුර කුමාර -Audio

දූෂණයට එරෙහිව ජනතාව හමුවේ අදහස් දැක්වීමේ හැකියාව පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක හා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹ නව නගර ශාලාවේදී පැවැති ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුව අමතමින්.

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න