

අද (05) දිනය තුල නව කොරෝනා ආසාදිතයන් 729ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 67844 ක් බවටයි පත්ව ඇත්තේ.
ඉන් ආසාදිතයන් 61,000 ක්ම සුවය ලබා තිබෙනවා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476