උඩ ගිය පාන් යළි පහළට එයි

පාන් රාත්තලක් සඳහා වැඩි කළ රුපියල් 2.00 ක මිල අද(12) මධ්‍යම රාත්‍රියේ සිට නැවත අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.

වැඩි කළ තිරිඟු පිටි මිල නැවත අඩු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න