මියන්මාරයේ වට්ස් ඇප් , ඉන්සටග්‍රෑම් තහනම්

Sri Lanka

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු හමුදා පාලනය විසින් ඉන්ස්ටග්‍රෑම් හා වට්ස් ඇප් සේවාවන් ද තහනම් කර තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය හරහා හමුදා පාලනයට එරෙහිව ගොඩනැගෙන විරෝධය ඉහළ යාම මතයි.
ීබී බී සී වෙත අදහස් දක්වමින් මියන්මාර අන්තර්ජාල සේවා සම්පාදන ආයතන පවසන්නේ එම සේවාවන් අත්හිටුවන ලෙස හමුදාව නියෝග කළ බවයි.
ඊයේ දිනයේ මියන්මාරයේ ෆේස් බුක් සමාජ ජාලය ද සීමා කළ අතර එය ෆේස් බුක් සමාගමේ කනස්සල්ලට හේතුවී තිබුණා.
මියන්මාරයේ සරසවි සිසුන් හා සිවිල් සංවිධාන අවුන්සාන් සුකීට සහාය පල කරමින් පවතින අතර එම විරෝධතා කළහකාරී මට්ටමට පත්විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *