

ත්‍රීකුණාමලයට සිමෙන්ති රැගෙන යන එම් වී ඉයුරෝසන් නෞකාව කුඩා රාවණා කොටුව ආශ්රිත මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
සහන සේවා සඳහා නාවික හමුදා යාත්‍රා 02ක් පිටත් කර යවා ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476