තිස්ස අත්තනායක යළිත් එජාපයට එක්වෙයි

එක්සත් ජාතික පක්ෂය සමග යළි එක්ව කටයුතු කිරීමට එහි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා තීරණය කර තිඛෙනවා.
ඒ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ඇරයුම පිළිගනිමින්.
මේ ඊට අදාළව තිස්ස අත්තනායක මහතා යොමුකර ඇති නිවේදනයයි.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :