රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය සමුගනී

Sri Lanka

ප්‍රවීන හා සම්මානලාභී රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය(81) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වේදිකා නට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ඇය නාට්‍ය අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද සම්බන්ධව කටයුතු කළා.

නෑදෑයෝ, දූදරුවෝ, ගිරය, අසල්වැසියෝ, සුර අසුර, ඉරපායා ඇතුළු ප්‍රකට නිර්මාණවලට ද ඇය රංගන දායකත්වය සපයනු ලැබුවා.

 


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *