රජයට සම්බන්ධ කිසිදු කණ්‌ඩායමක්‌ සමඟ මැතිවරණයකට තරග නොකිරීමට ඒකාබද්ධ විපක්‌ෂ කණ්‌ඩායම තීරණය කර තිඛෙනවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ජාවකදීයි.
රාජපක්‌ෂ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ජාව පැවැත්වුණා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය පලාත් පාලන මැතිවරණය සදහා වෙනම තරග කිරීමට නියමිතයි.

23987

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6052

දැනට රෝගීන්

118

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.