පකිස්ථානය පරදා ලංකාවට පහසු ජයක්

පකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ පලමු තරගයෙන් ලකුණු 64ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 5කට ලකුණු 165 යි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 101 ක් පමණයි.

පාකිස්තානය මේ වන විට ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ අට වැනි ස්ථානයේයි.

තරගයේ වීරයා ලෙස ධනුෂ්ක ගුණතිලක සම්මාන දිනාගත්තා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish