• Sun. Nov 27th, 2022

විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනී

ByLankaAnews

Sep 6, 2022

2 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එම කරුණු තවදුරටත් සංශෝධනය කිරීම කළ යුතු බව හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහිතව හෝ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *