• Sun. Nov 27th, 2022

මෙරට ඉදිකිරීම් ඇණහිටී

ByLankaAnews

Sep 19, 2022

අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි උප සභාපති එම්.ඩී.පෝල් පැවසුවේ, භාණ්ඩ ආනයනය සීමාවීම ද ඊට තවත් ගැටලුවක් වන බවයි.

මේ හේතුවෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු පැවසුවේ ය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *