• Sun. Nov 27th, 2022

IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට

ByLankaAnews

Sep 19, 2022

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි රොයිටර් පුවත් වාර්තා කරයි. 

රොයිටර් පුවත් වාර්තා කළේ, ලබන 23 වැනිදා අදාළ  සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි.

රොයිටර් පුවත් ඒ පිළිඳව වාර්තා කර ඇත්තේ, මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *