අද දිනයේ තවත් 3,800 දෙනකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇති මුළු සංඛ්‍යාව 160,148 ක් බවයි. මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න. 83094 ආසාදිතයන් 78947 සුවය ලැබූ 3683 ප්‍රතිකාර ලබන 471 මරණ පුවත යවන්න