

අද දිනය තුල ලංකාවෙන් නව කොරෝනා මරණ 8ක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිත මරණ ගණන 351 ක් බවට පත්වුණා.
මෙම මරණ වාර්තා වී ඇත්තේ , කොච්චිකඩේ , කඩවත , මොරටුව,කැළණිය , කොළඹ 14,කොළඹ 13, මහරගම හා මූන්දලම ප්රදේශවලින්.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476