

ගතවූ පැය 24 තුල ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයන් 726 ක් හදුනාගෙන තිබෙනවා.
ඒ අතරින් වැඩිම ආසාදිතයන් බදුල්ලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 197 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ආසාදිතයන් ගණන 116 ක් .මට්ටක්කුලියෙන් ආසාදිතයන් 14 ක් , මොරටුවෙන් ආසාදිතයන් 6 ක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 9ක් , හා පිළියන්දල ,මරදාන ප්‍රදේශවලින් ආසාදිතයන් 7 බැගින් හඳුනා ගැනුනා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් එම කාලය තුල හඳුනා ගෙන තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 88 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් 63 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් එම කාලයේ වාර්තා වුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471