• Tue. Nov 29th, 2022

අනුරාධපුරයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කරයි

ByLankaAnews

Jan 23, 2021

අනුරාධපුර දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *