නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය පුටුවෙන් ජන්දයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයයට නාම යෝජනා භාරදීම අවසන්වීමට පෙර නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ යටතේ එක්ව තරග කිරීමට දෙපාර්ශවයෙන් සුලුතරයක් හැරුණු විට බහුතරයක් එකගතාවය පල කර තිඛෙනවා.
ඒ අනුව දි මු ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් පුටුව ලකුණ යටතේ දෙපාර්ශවය තරග කරනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් මේ සදහා දැඩි විරෝධය පල කර ඇති අතර කණ්ඩායම් දෙක ඒකාබද්ධ වන්නේ නම් දේශපාලනයෙන් සමුගැනීමටද මන්ත්‍රීවරු කිහිපදෙනකු තීරණය කර තිඛෙනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish