සේවයට නාවොත් රස්සාවෙන් දොට්ට / දුම්රිය වර්ජකයන්ට දැනුම්දීමක්

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වී ඇති බැවින් සේවයට නොපැමිණෙන සේවකයින් සේවය අතහැරගියා සේ සැළකීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මේ වනවිට කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.

දුම්රිය සේවක වර්ජනය අවසන් වනතෙක් පෞද්ගලික බස් රථ සඳහා ධාවන බලපත්‍ර නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනයට අවසර දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish