කොලඹට එන පුරපති අපේක්ෂකයින් මෙන්න

කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයන් ලෙස ප්‍රධාන පක්ෂ වලින් අපේක්ෂකයන් මේ වන විටත් නම් කර ඇති බව වාර්තාවනවා.එ.ජා.ප.යේ හිටපු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියද ශ්‍රීල.නි.ප.යෙන් අසාද් සාලි මහතාද පුරපති අපේක්ෂකත්වයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් පුරපති අපේක්ෂක ධුරයට හිටපු පුරපතිවරයකු වන ඕමාර් කාමිල් මහතා ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිඛෙනවා.මේ හැර දෙමළ හා මුස්ලිම් පක්ෂ ගණනාවකින්ද තවත් අපේක්ෂකයන් හත් දෙනකු පමණ එම තනතුර සඳහා ඉදිරිපත් කෙරෙන බව වාර්තාවනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish