

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරයක නිරත පුද්ගලයකු අතුරුදහන් වී තිබෙනවා
මඩොල්සිම පොලිසිය සදහන් කළේ 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව ඇති අතර වර්ෂාව හා දැඩි මීදුම හේතුවෙන් ඔවුන් සිය වාහනයට යළි හැරීවිත් තිබූ බවයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මග්ගොන කලුතර පදිංචි මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු බවයි හෙළිව ඇත්තේ.
මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධව අතුරුදන්වූ තැනැත්තා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476