උතුරු කැරොලිනාව හරහා හමා ගිය ඩොරියන් සුළි කුණාටුවට හසුව මුහුදට ගසා ගෙන ගිය ගවයන් තිදෙනකු සැතපුම් කිහිපයක් දුර මුහුදේ පිහිනමින් සිටියදී සොයාගෙන තිබෙනවා.
සෙඩර් දිවයිනට අයත් මේ ගවයන් තිදෙනා කුණාටුවව හේතුවෙන් ඇති වූ සුළු සුනාමි තත්ත්වය නිසා ගසා ගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
Related