පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැලැක්වීම සඳහා රහසිගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා එල්ල කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීම තුලින් මෙය සිදුකිරීමට තැත් කරන බවයි ඔහු සදහන් කළේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.