සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර එක්දින තරගාවලියේ පලමු තරගය මේ වන විට ධර්මසාලා හීදී පැවැත්වෙනවා.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 12ක් පමණයි.
එහිදී මුල් කඩුලු 7 ලකුණු 29 ක් තුල දැවී ගියා.
කෙසේ වෙතත් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මහේන්ද්‍ර සිං දෝණි ලකුණු 65 ක් ලබා ගැනීම හේතුවෙන් ඉන්දියාවට ලකුණු 100 ඉක්මවා යාමට අවස්ථාව හිමිවුණා.
සුරංග ලක්මාල් ලකුණු 13ට කඩුලු 2යි.
නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවාගත්තා.
ශ්‍රී ලංකා පිලිතුරු ඉනිම ක්‍රියාත්මකයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.