කොරෝනා එන්නත අනිවාර්යය ද? එන්නත ගත්තොත් ලැබෙන වාසි මොනවාද ?-Video

Sri Lanka
කොරෝනා එන්නත ලබාගැනීම කිසිවකුට අනිවාර්ය නොවන අතර තම කැමැත්ත අනුව ඒ වෙනුවෙන් සුදුසුකම් ලැබූ ඕනෑම අයකුට එන්නත ලබාගත හැකි බව ප්රාථමික සෞඛ්ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එන්නත ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි.


Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *