රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මැතිවරණයකට තම කොමිසම සුදානම්ව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම පැවසුවේ මහ මැතිවරණයකට හෝ පළාත් සභා මැතිවරණයකට ඕනෑම අවස්ථාවක තමන් සුදානම් බවයි.
මැතිවරණයක් පැවැත්වීමට සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ලැයිස්තුගත කිරීම් ආදිය සම්පුර්ණ වී ඇති බව ද එම කොමිසම සඳහන් කළා.
Related