සියලු සාකච්ජා අවසන් / ශ්‍රීලනිපය තනිවම ජන්දයට

ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමේ අවසන් තීරණය ගෙන තිඛෙනවා.

අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ එක්ව තරඟ කිරීම සදහා ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ සියලූම දෙනාම එකම ස්ථාවරයක සිට කටයුතු කළද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දුරදිග නොබලා කටයුතු කරන කිහිපදෙනකු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම තීරණය හේතුවෙන් තමන් දැඩිව කණගාටු වන බවත් ඔවුන් ඉදිරියට හෝ පක්ෂය පිළිබද සිතා කටයුතු කළ යුතු බවත් ජෝන් සෙනවිරත්න මහතා අවදාරණය කර තිඛෙනවා.

 

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.