ශ්‍රී ලංකාව ඇතුලු කලාපයට බලපෑ ඔකී සුළි කුණාටුව පිළිබද ඔබට මතක ඇති.ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර මරණ මෙන්ම අතුරුදන්වීම්ද වාර්තාවුණා.කෙසේ වෙතත් මෙම සුළි කුණාටුවට හසුව දිවි ඛේරාගත් ධීවරයින් 5 දෙනකු පසුව සොයාගෙන තිබුණේ මෙරටට කිලෝමීටර 4000 ක් දුරින් පිහිටි ඉරානයේදීයි.මේ ඔවුන්ගේ ත්‍ර්‍රාසජනක අත්දැකීමේ කතාවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.