මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොළඹ 15 , වක්වැල්ල,වැලිමඩ , පමුණුගම හා දුම්මලසූරිය ප්රදේශවලින් මෙම මරණ වාර්තා වුණා. මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න. 83552 ආසාදිතයන් 79422 සුවය ලැබූ 3654 ප්රතිකාර ලබන 476 මරණ පුවත යවන්න