දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම පාර්ලිමේන්තුවේ සම්මතයි

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට අදාළව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගෙන ආ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් හිමිවුණා.
කෙසේ වෙතත් දුම්රිය සේවකයින් අඛන්ඩව 5 වන දිනටත් අද වැඩ වර්ජනයේ නිරතව සිටිනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish