දුම්රිය කොන්ත්‍රාත් සේවකයින්ට වහා සේවයට එන්න නියෝග

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර තිඛෙනවා.

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති හෙයින් ඔවුන් මේසේ සේවයට කැදවා ඇති අතර ඒ අනුව සේවයට වාර්තා නොකරන පිරිස් සේවය හැර ගියා සේ සැලකීමට නියමිතයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.