අද දිනය තුල මෙරට 1625 දෙනකු සඳහා කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. ඒ අනුව එන්නත් පළමු මාත්‍රාවක් ලබාගත් සංඛ්‍යාව 161,773 ක් බවටයි පත්ව ඇත්තේ. 82180 ආසාදිතයන් 77625 සුවය ලැබූ 4096 ප්‍රතිකාර ලබන 464 මරණ පුවත යවන්න