ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක හා හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක යන මහත්වරුන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණා.
ඒ ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසුවයි.
ඔවුන් සමග ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී පී බී කුමාර මහතාද නිදහස් පක්ෂයට එක්ව තිඛෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.