දුම්රිය රියදුරකුගේ වැටුප දෙලක්ෂ විසි හයදහසයි / තවත් මදි නිසා වර්ජනේ

දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අඛේසිංහ මහතා අද අනාවරණ කළා.
ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. එවන් විශාල වැටුපක් ලබාගනිමින් මෙවන් වර්ජන සිදුකිරීම අසාධාරණ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54 000 න් පඩිය වැඩිවෙනවා. ඔවුන් අතිකාල දීනමා එක්ක මාසෙකට දෙලක්ෂ විසි හයදාහක්( 2 26 000 ) පඩිගන්නවා. සමහර අය දෙලක්ෂයක් , එක්ලක්ෂ හැත්තැපන්දහසක් ගන්නවා. දුම්රිය රියදුරෙක් පැය අටත් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා.

 

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish