පකිස්ථානයට ගිය දිමුත් කියන කතාව

පකිස්ථානය සමග හෙට ආරම්භවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද පකිස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පල කළා.